Ads

Pages

Thursday, December 23, 2010

සීතල සුලග හමයි - Billy Fernando ft Shihan Mihiranga - Christmas Song


සීතල සුලග හමයි
තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ලගමයි//


දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිදු හඩක්
අදුර නසා දිලුනා තරුවක්
සාමයේ කුමරුන් ආවා

දුක දරලා, මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුලු නිවාමුද වා පාපෙන් අප
ජීවිය වේ සදා

සාර කතා නවතලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ
සොයා ගිහින් දෑසක පිරි කදුලැල්
පිසලමු සමිදු ලෙසින්

සීතල සුලග හමයි
තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ලගමයි//

සෙනෙහස දෝරෙ ගලයි
ජේසුනි මා ලගමයි - ජේසුනි ඔබ ලගමයි - සමිදුන් මා ලගමයි



No comments:

Post a Comment