Ads

Pages

Wednesday, December 15, 2010

හිත වාවන්නේම නෑ (BnS)


හිත වාවන්නේම නෑඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑදුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
මම තාම දන්නෙ මා ඔබේ කියා


සුසුමන් කියා නොදුන්නුජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නෙ ඔබමයි ලදේ //
දෑසත් පියාන උන්නෙබැරිද තාම අවදිවෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලීදෙනුවන් පහන් නිවි
ඔබ යන්නෙ ඇයි ආදරි //


හිත වාවන්නේම නෑ....


උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑ නේ
තනිවෙන්න බෑ මට ඉතින්
කෙහෙරෙල්ලෙ ගෑවි ගෑවි සුවද සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයාපාඩුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී // 


හිත වාවන්නේ නෑ.....



1 comment: