Ads

Pages

Friday, December 17, 2010

හංගන්න බෑ ආදරේ Sudharshana ft Kasun Kalhara


හංගන්න බෑ ආදරේ ඔබ කොහේ හෝ ඉන්නවානම්
පියවී ලෝකෙක නෑවිත් හොරෙන්
මේ සිහිනෙන් අවදී නොවී
රාත්‍රන් ඔබ සොයා එන්නම්
සිහිවෙන්නේ ඔය නිල් මිනි දෙනුවන්
මා වෙනුවෙන් හැඩූ තරම්
ඉර හද තරු පවතින තුරු ඔබ නිරතුරු සනසන්නම්//

හංගන්න බෑ ආදරේ...........

ඔබෙ සුසුමන් හිස් අහසට නොමදී
හැමදාම සිපගන්නම්
ඔය රතු තොල් මා ලය මත
දුන් උණුහුම රැක ගන්නම්//

හංගන්න බෑ ආදරේ...........












1 comment: