Ads

Pages

Friday, December 17, 2010

හඩනා සිත - Chamika ft Kasun Kalhara


හඩනා සිතිවිලි රෑ සිහිනේ පාවී
ගැනෙනා ඔය රෑ නෙතු මානේ ඈ වී
සුරකින්නම් සදා හිතවතියේ හිමිවේ නම් ඔ‍ෙබ් ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ ඔබ සෙනෙහේ මගේ ජීවේ, ජීවේ මගේ
 කදුලැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
අදුරයි එදා දිවිමන් සරේ මට හිමිවුනේ ආදරයේ නමින්
හිදිමී තනිවී අදුරේ සොයමී රෑ දිවා සහනේ

සුරකින්නම් සදා හිතවතියේ.........

පා ගලන කදුලැලි සමුගනී හාදු දී නෙතගේ
මගෙ ලොවේ හිරු එලී අදුර යයි දියවී
සිතූවකින් හදවතේ අදිමි
ඔය සිනා //

සුරකින්නම් සදා හිතවතියේ .........

විකසිතයි නුඹේ සිනා, සුසුමන් වියකුනා
එලියයි මෙදා දිවිමන් සලේ
මට හිමිවුනේ ආදරයේ නමින්
හිදිමී ඔබගේ තුරුලේ
රකිමි සැමදා සෙනෙහේ




No comments:

Post a Comment