Ads

Pages

Saturday, December 18, 2010

සද මිතුරි - Kasun Kalhara


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට  දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරී කල මැනවී
බිදු කදුලු පිණි පොකුරු කල මැනවී 


ම‍ට මමවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පුබුදින්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනේ සගවා කිරනින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක..........

ජීවිතය විදගන්න ලොකේ ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජීවිතය පුබුදන්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනේ සගවා කිරනින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක..........

ඉගිලෙන්න ඔබ එක්ක..........





No comments:

Post a Comment