Ads

Pages

Saturday, December 18, 2010

වලා කුලක් වී - Kasun Kalhara & Indrachapa


වලා කුලක් වී නිල් අහසේ //
පාවී යන්නම් නිදහසේ සුලගේ//

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

පාවී යන්නම් නිදහසේ සුලගේ//


වලා කුලක් වී නිල් අහසේ //
පාවී යන්නම් නිදහසේ සුලගේ//

තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුලගේ//

වලා කුලක් වී නිල් අහසේ //
පාවී යන්නම් නිදහසේ සුලගේ//



No comments:

Post a Comment