Ads

Pages

Thursday, December 23, 2010

සීතල සුලග හමයි - Billy Fernando ft Shihan Mihiranga - Christmas Song


සීතල සුලග හමයි
තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ලගමයි//


Saturday, December 18, 2010

වලා කුලක් වී - Kasun Kalhara & Indrachapa


වලා කුලක් වී නිල් අහසේ //
පාවී යන්නම් නිදහසේ සුලගේ//

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

සද මිතුරි - Kasun Kalhara


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට  දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරී කල මැනවී
බිදු කදුලු පිණි පොකුරු කල මැනවී 

Friday, December 17, 2010

හඩනා සිත - Chamika ft Kasun Kalhara


හඩනා සිතිවිලි රෑ සිහිනේ පාවී
ගැනෙනා ඔය රෑ නෙතු මානේ ඈ වී
සුරකින්නම් සදා හිතවතියේ හිමිවේ නම් ඔ‍ෙබ් ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ ඔබ සෙනෙහේ මගේ ජීවේ, ජීවේ මගේ

හංගන්න බෑ ආදරේ Sudharshana ft Kasun Kalhara


හංගන්න බෑ ආදරේ ඔබ කොහේ හෝ ඉන්නවානම්
පියවී ලෝකෙක නෑවිත් හොරෙන්
මේ සිහිනෙන් අවදී නොවී
රාත්‍රන් ඔබ සොයා එන්නම්

Wednesday, December 15, 2010

හිත වාවන්නේම නෑ (BnS)


හිත වාවන්නේම නෑඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑදුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
මම තාම දන්නෙ මා ඔබේ කියා